• About
  • Daily Winners
  • T&C
හොන්ඩා දවසේ ලක්ෂපති
ස්ටැෆර්ඩ් මෝටර්ස් හා බලයලත් අලෙවි නියෝජිත ජාලයෙන් ඔබ මිලදී ගන්නා සෑම හොන්ඩා යතුරුපැදියක් සමඟම දිනපතා රුපියල් ලක්ෂයක් දිනාගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්! මේ සඳහා ඔබ කල යුත්තේ, යතුරුපැදිය මිලදී ගැනීමේදී ඔබට හිමිවන කූපන් පත පැහැදිලිව පුරවා හැකි විගස 0117 672 735/ 0117 634 735 ට ෆැක්ස් කිරීම හෝ එහි ඡායාරූපයක් ගෙන lakshapathi@honda.lk වෙත e-mail කිරීමයි.
  • මෙම දිනුම් ඇදීම වලoගු වන්නේ 2020 ජනවාරි 16 සිට 2020 මාර්තු 30 දක්වා මිලදී ගන්නා හොන්ඩා යතුරුපැදි සඳහා පමණි.
  • පළමු දිනුම් ඇදීම 2020 ජනවාරි17 දින පවත්වන අතර අවසන් දිනුම් ඇදීම 2020 මාර්තු 31 දින පැවැත්වේ.
  • සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනයන් වලදී දිනුම් ඇදීම සිදු නොවේ.
  • දිනුම් ඇදීම් සිදු නොවන දින වල අප වෙත ලැබෙනා සෑම කූපන් පතක්ම ඊලඟ වලංගු දිනුම් ඇදීමට යොමු වනු ඇත.
  • දිනකට එක් ජයග්‍රාහකයෙක් බිහිවෙන අතර එක් කූපනක් (යතුරුපැදියක්) වලංගු වන්නේ එක් දිනුම් ඇදීමකට පමණි.
  • මෙලෙස ජයග්‍රාහකයින් 50ස් දෙනෙකු දින 50ක් තුල බිහිවේ.
  • දෛනික දිනුම් ඇදීම උදැසන 9.45 - 10.15 අතර කාලයේදී Honda Sri Lanka ෆේස්බුක් පිටුව හරහා සජීවීව විකාශය කෙරේ.
  • ජයග්‍රහණය තහවුරු වීමට කුපන් පතෙහි සඳහන් පාරිභෝගික නමට යතුරුපැදිය ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.
© 2024 for Stafford Motor Company by: 230 interactive
(Best view on ie9 and above)